2022 මැයි 07, පෙ.ව. 11:04
කොලඹ 07 පස්වන පටුමගේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
“රනිල් ගෙදර යන්න” කියමින් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53