2022 මැයි 07, පෙ.ව. 11:04
කොලඹ 07 පස්වන පටුමගේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
“රනිල් ගෙදර යන්න” කියමින් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09