2022 අගෝස්‍තු 13, පෙ.ව. 11:59
ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව වාර්තාවෙනවා.
වීඩියෝව පහතින්,
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53