hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 13, පෙ.ව. 11:59


ජනපති සමාව ගන්න රන්ජන් අත්සන් කරයි – සති දෙකකින් එළියේ

ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව වාර්තාවෙනවා.

වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: