hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 20, ප.ව. 3:47


දැන් කොළඹ තත්වය! ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමයි

විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

මැතිවරණ ව්‍යාපාරය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා තිබෙනවා.

අප වාර්තාකරු පැවසූවේ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ මාර්ගය අවහිර වී තිබෙන අතර