2023 පෙබරවාරි 20, ප.ව. 3:47
විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.
මැතිවරණ ව්‍යාපාරය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා තිබෙනවා.
අප වාර්තාකරු පැවසූවේ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ මාර්ගය අවහිර වී තිබෙන අතර
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42