hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, ප.ව. 3:23


සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ගන්වා ප්‍රශ්න කරන ලෙස ඉල්ලා නීතීඥවරු පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද ගොනු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: