hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 03, ප.ව. 3:40


සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක්

පාසල්වල 02වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

6 ශ්‍රේණිය සඳහා මෙම ක්‍රමවේදය ඇතුළත් නොවන අතර අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ.