2023 ජනවාරි 03, ප.ව. 3:40
පාසල්වල 02වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
6 ශ්‍රේණිය සඳහා මෙම ක්‍රමවේදය ඇතුළත් නොවන අතර අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ.

2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19