2022 ජූනි 18, ප.ව. 1:48
කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
මීට අමතරව ප්‍රවාහන දුෂ්කරතා ඇති නගරබද පාසැල් වසා තැබීම සම්බන්ධයෙන් වන තීරණය අදාල කලාපවල අධ්‍යාපන බලධාරීන්ට තීරණය කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25