hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 18, ප.ව. 1:48


කොළඹ පාසල් සතියකට වසා දමයි! අනෙක් පාසල් ගැනත් තීරණයක්

කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අමතරව ප්‍රවාහන දුෂ්කරතා ඇති නගරබද පාසැල් වසා තැබීම සම්බන්ධයෙන් වන තීරණය අදාල කලාපවල අධ්‍යාපන බලධාරීන්ට තීරණය කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: