hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 02, ප.ව. 12:59


හෙට සියලුම පාසල් වැසෙයි

හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: