2022 ජූලි 03, ප.ව. 2:06
ලබන සඳුදා සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි මස 4 වන දිනද ඇතුලත්ව ජුලි මස 8 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති.

2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27