hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 03, ප.ව. 2:06


හෙට සිට සතියක් දිවයිනේ සියලු පාසල් නිවාඩු

ලබන සඳුදා සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි මස 4 වන දිනද ඇතුලත්ව ජුලි මස 8 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති.