2023 ජනවාරි 31, ප.ව. 1:42
දළඳා වහන්සේට අපහාස වන අයුරින් ප්රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (31) නියෝග කළා.
ඒ අනුව පෙබරවාරි 14 වනදා දක්වා සේපාල් අමරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති.
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32