2023 ජනවාරි 31, ප.ව. 1:42
දළඳා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.
ඒ අනුව පෙබරවාරි 14 වනදා දක්වා සේපාල් අමරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42