hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 26, ප.ව. 1:31


ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයෙන් ඉවත් වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති තනතුරෙන් ඉවත් වන බවට වාර්තා පළ වෙනවා.

එවිට ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතනතුර පමණක් හොබවනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් නෙල්ලිගල හාමුදුරුවන් මුහුනුපොතේ සටහනක් ද තබා තිබෙනවා.