hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 26, ප.ව. 1:31


ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයෙන් ඉවත් වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති තනතුරෙන් ඉවත් වන බවට වාර්තා පළ වෙනවා.

එවිට ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතනතුර පමණක් හොබවනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් නෙල්ලිගල හාමුදුරුවන් මුහුනුපොතේ සටහනක් ද තබා තිබෙනවා.