English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > මැදිරිගිරියේ වෙඩි තැබීමක් – කතක් මරුට
2023 ජූනි 16, පෙ.ව. 8:39
මැදිරිගිරිය මිරිහේන ප්‍රදේශයේ දී නාදුනන පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 36 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගිය ගොස් තිබෙන්නේ.
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
තවත් එසැණ පුවත්