hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 16, පෙ.ව. 8:39


මැදිරිගිරියේ වෙඩි තැබීමක් – කතක් මරුට

මැදිරිගිරිය මිරිහේන ප්‍රදේශයේ දී නාදුනන පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 36 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගිය ගොස් තිබෙන්නේ.