2023 ජූනි 25, ප.ව. 5:58
කැලණිය – දික්පිටිගොඩ ප්‍රදේශයේදී අද (25) යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51