2023 ජූනි 25, ප.ව. 5:58
කැලණිය – දික්පිටිගොඩ ප්‍රදේශයේදී අද (25) යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42