2023 ජූලි 20, ප.ව. 10:03
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබිමකින් බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස වෙඩි පහරට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වැලිපාර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27