hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 20, ප.ව. 10:03


තලවතුගොඩ වෙඩි තැබීමක්

තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබිමකින් බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි පහරට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වැලිපාර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි.