2023 අගෝස්‍තු 12, පෙ.ව. 10:47
මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි.
තුවාලකරු ප්‍රතිකාර සඳහා මීගමුව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47