hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 12, පෙ.ව. 10:47


මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි.

තුවාලකරු ප්‍රතිකාර සඳහා මීගමුව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.