2023 ඔක්‍තෝබර් 21, ප.ව. 8:45
අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එකම පවුලේ මව, පියා සහ දරුවෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් යතුරුපැදියකින් යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව වාර්තා වෙනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00