hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 8:45


අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එකම පවුලේ මව, පියා සහ දරුවෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් යතුරුපැදියකින් යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව වාර්තා වෙනවා.

ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: