2024 මාර්තු 09, ප.ව. 8:21
ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අද රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00