2024 මාර්තු 09, ප.ව. 8:21
ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අද රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42