2022 අගෝස්‍තු 30, පෙ.ව. 8:37
මට්ටක්කුලිය, අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඊයේ (29) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇතැයි පොලිසිය සැක කරනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
24-01-26
24-01-26
21-01-26
21-01-26