2026 මාර්තු 12, පෙ.ව. 8:48
ඇය ගැන සමාජ මාධ්‍යයේ නිතර දෙවේලේ පුවත් මැවෙනවා.
ඒ අතර මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක් කියලා ඔබට හිතෙන්න පුළුවන්.
පියුමි ඇයට එල්ල වෙන බොහෝ ප්‍රශ්න ළඟ හරිම නිහඬ කාන්තාවක්.
ඇය කාලයත් එක්ක ඒ දේවල් විසඳෙන තුරු බලා සිටිනවා. කොහොම වුණත් ඊයේ දවසත් පියුමිට අන්න ඒ වගේ.
කවුරු කොහොම මොන කතා කිව්වත් ඔහු කළ ඒ වංචාවට පියුමි මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
”මගෙ අත්සන හොරාට දාලා වාහන ගත්තාට අද දඬුවම ලැබිලා.
මාත් එක්ක ඉන්නකල් මට cheat කරා. මගෙ සල්ලි වංචා කරා.
මගෙන් අයින් වෙලා ගිහිල්ලත් මට වංචා කරාට අද දඬුවම ලැබුණා.
දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි තනර කරන්න.
ජීවිතේ කිසිම දවසක එක ඇත්තක් කියලා නැති කට අරියොත් බොරුම කියන මනුස්සයා
අද උසාවියෙදි වරදකරු කියලා පිළිඅරන්.
පිළිගත්ත එකම එක ඇත්ත මේකද කොහෙද ජීවිත කාලෙටම.
hi mr prageeth Its me piumi hansamali”
උපුටාගැනීම : Piumi Hansamali ෆේස්බුක් පිටුවෙන්
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26