hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 1:24


නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල සංශෝධනය කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.