2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 1:24
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල සංශෝධනය කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05