2024 අගෝස්‍තු 07, පෙ.ව. 8:57
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශයට පත් කළා.
ඊයේ ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ශක ධූරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27