hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 07, පෙ.ව. 8:57


පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.

නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශයට පත් කළා.

ඊයේ ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ශක ධූරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කළා.