2023 මැයි 03, ප.ව. 7:22
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එනම්, කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27