hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මැයි 03, ප.ව. 7:22


ජේ. ශ්‍රී රංගාට ලැබුණු අධිකරණ තීන්දුව

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එනම්, කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.