hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 10:24


ජාතික ගුවන් සේවයට පිටරටින් නියමුවන්

ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරනවා.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මහතා මේ බව තහවුරු කර තිබෙනවා.