2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 10:24
ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරනවා.
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මහතා මේ බව තහවුරු කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42