2023 පෙබරවාරි 22, ප.ව. 7:50
හෝමාගම පිටිපන ප්‍රදේශයේ සත්‍යග්‍රහයේ නිරත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මෙය සංවිධානය කර තිබුණේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයයි.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51