hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, ප.ව. 7:50


භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

හෝමාගම පිටිපන ප්‍රදේශයේ සත්‍යග්‍රහයේ නිරත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙය සංවිධානය කර තිබුණේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයයි.