2022 අගෝස්‍තු 09, පෙ.ව. 10:14
අද (09) දින සිට බත් පැකට්ටුවක මිල 10%කින් අඩුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
මීට අමතරව සාමාන්‍ය තේ එකක මිල රු 30 ක් දක්වා පහළ දැමීමටත් එම සංගමය තීරණය කර තිබෙනවා.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16