hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 10:14


කෑම මිලයි ප්ලේන්ටියෙයි මිල අඩුවෙයි

අද (09) දින සිට බත් පැකට්ටුවක මිල 10%කින් අඩුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මීට අමතරව සාමාන්‍ය තේ එකක මිල රු 30 ක් දක්වා පහළ දැමීමටත් එම සංගමය තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: