2022 අප්‍රේල් 18, ප.ව. 8:52
අප්‍රේල් මස 19 සහ 20 දෙදින තුළ පැය 3යි මිනිත්තු 20 ක කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A සිට W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය 02ක් ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01යි මිනිත්තු 20ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
2025 මැයි 11, පෙ.ව. 11:53
2025 මැයි 11, පෙ.ව. 8:29
2025 මැයි 09, පෙ.ව. 11:45
2025 මැයි 09, පෙ.ව. 9:24
2025 මැයි 08, ප.ව. 10:07