hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 18, පෙ.ව. 10:24


බොරැල්ල මරදාන පාරෙන් අවහිර වෙයි

බොරැල්ල මරදාන පාර ආනන්ද විද්‍යාලය අසළින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වනවා.

ඉන්ධන ඉල්ලා පිරිසක් විරෝධතාවයක නිරතවීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි පැවසෙන්නේ.