2022 මැයි 18, පෙ.ව. 10:24
බොරැල්ල මරදාන පාර ආනන්ද විද්‍යාලය අසළින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වනවා.
ඉන්ධන ඉල්ලා පිරිසක් විරෝධතාවයක නිරතවීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි පැවසෙන්නේ.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09