2022 ජූනි 20, පෙ.ව. 10:03
කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.
ඒ ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබීම හේතුවෙන්.
විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56