2022 ජූනි 20, පෙ.ව. 10:03
කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.
ඒ ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබීම හේතුවෙන්.
විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි වාර්තා වන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05