hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, පෙ.ව. 10:02


කොළඹ ට්‍රැෆික් වැඩි වෙයි

අද (02) දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙනවා.

විශේෂයෙන් ගම්බිම් බලා ගිය සේවක පිරිස් නැවත සේවා ස්ථාන කරා අද දිනයේ පැමිණෙන හෙයින් මෙන්ම පාසල් ආරම්භක දිනයද වන හෙයින් කොළඹ නගර ආශ්‍රිතව බොහෝ ස්ථානයන්හී මෙන්ම අධිවේගී මාර්ගයන්හීද රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.